ஆர்டர் செய்யப்பட்ட எரிபொருள் தரமற்றது என உறுதி...
லங்கா இந்தியன் ஆயில் நிறுவனம் (எல்ஐஓசி) ஆர்டர் செய்த எரிபொருள் கப்பலில் இருந்த 11,000 மெட்ரிக் தொன் டீசல் தரமற்றது என ஆய்வக சோதனைகள் உறுதி செய்துள்ளன.
தரமற்ற டீசலை இறக்கும் பணி இடைநிறுத்தப்பட்டுள்ளதாக இலங்கை பெற்றோலியம் சட்டப்பூர்வ கூட்டுத்தாபனம் மற்றும் பெற்றோலிய பங்கு சேமிப்பு முனைய நிறுவனத்தின் முகாமைத்துவ பணிப்பாளர் திரு.தர்ஷன ரத்நாயக்க தெரிவித்தார்.
இரண்டாவது ஆய்வக சோதனையில் 8,400 மெற்றிக் தொன் டீசல் தரநிலையில் இருப்பதாக உறுதி செய்யப்பட்டதையடுத்து, அந்த டீசல் மட்டுமே கொலன்னாவை எண்ணெய் சேமிப்பு முனையத்தில் இறக்கப்பட்டதாக அவர் கூறினார்.
கடந்த 5ஆம் திகதி எம்.டி. ஃபோஸ் பவர் என்ற கப்பல், பெட்ரோல் மற்றும் டீசல் உடன் கொழும்பு துறைமுகத்தை வந்தடைந்தது.
ඇණවුම් කළ ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර බවට සනාථ වෙයි..
ලංකා ඉන්දියානු තෙල් සමාගම (LIOC) ඇණවුම් කර ගෙනෙන ලද ඉන්ධන නෞකාවේ බහා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 19,000න් 11,000ක් ම ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂාවේදී සනාථ වී තිබෙනවා.
එම ප්‍රමිතියෙන් තොර ඩීසල් ගොඩබෑම අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා සඳහන් කළා.
ඔහු පැවසූවේ ඩීසල් මෙට්‍රික් ටොන් 8,400ක් ප්‍රමිතියෙන් යුතු බවට දෙවන වර සිදු කළ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වීමත් සමඟ එම ඩීසල් තොගය පමණක් කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය වෙත ගොඩබෑම සිදු කළ බවයි.
කොළඹ වරායට ඉකුත් 5 වන දා එම්.ටී. ෆොස් පවර් නමැති මෙම නෞකාව සේන්දු වූ අතර එහි පෙට්‍රල් සහ ඩීසල් තොග බහා තිබුණා.
🅺︎🅰︎🅽︎🅳︎🆈︎ 🆃︎🅸︎🅼︎🅴︎ 🅽︎🅴︎🆆︎🆂︎.🅲︎🅾︎🅼︎